Sunday, August 18, 2013

අපි අද බලමු කොහොමද android g,b එකට adobe flash player install කරන විදිය


අපි බලමු කොහොමද ඔයාගේ android g.b smartphone එකට 
ඇඩෝබි ෆ්ලෑෂ් ඉන්ස්ටෝල් කරන ආකාරය.

1 . මුලින්ම රූපයේ තිබෙන ආකාරයට ෆොන් එකේ  Settings >Applications>Unknown Sources  ක්‍රියාත්මක කරන්න .

                                                                    
2.පහල තියෙන ලින්ක් එකෙන් Adobe Flash Player.apk) කියන File එක ඔයාගේ PC එකට ඩවුන්ලෝඩ් කරගෙන . SmartPhone එකේ Sdcard එකට කොපි කරලා . එතනට ගිහින් File එක Open කරගන්න.



(http://www.4shared.com/get/R9W6dkKm/Adobe_Flash_Player.html)


3.රූපයේ දැක්වෙන ආකාරයට Complete action using වලින් Package installer තේරීමෙන් ඉන්ස්ටෝල් කිරීම සිදු කල හැක .  දැන් Restart කරන්න. දැන් ඔබට අන්තර්ජාලයේ ඇති YouTube සහ වෙනත් වෙබ් අඩවි වල ඇති ෆ්ලෑෂ් Video ඔබේ Smartphone එකෙන් නැරබිය හැක.

ෆ්ලෑෂ් වලට හරියන්න හොද. Web browser එකක් තමයි UC-webbrowser.

( https://play.google.com/store/apps/details?id=com.UCMobile.intl)

Saturday, August 17, 2013

dialog i 43 android (innos i 5) දුරකථනය ගැන දැනගමු.


මේක dialog ආයතනයෙන් රූ.17,490. මේ දුරකථනය දැන්  (Android I.C.S) මෙහෙයුම් පද්දතිය සමග. ලබාගන්න පුළුවන්.
More images click this (http://stwsanjaya.blogspot.com/)
***specification****

*  CPU hardware - QDR MSM 7x27A SKU 1
*  CPU model- armv7 processor (vfp3,NEON)
*  CPU FREQUENCY 245.76~1008.0 Mhz
*  SCREEN RESOLUTION 480x800
*  Screen density - 240 dpi
*  Ram- 512- (මගේ i 43 එකේ එන්නේ  394 mb)
* internal memory  1803.1 mb
* Camera 5.0 mp (2592x1944 pix)  හොඳ තත්වයේ ඇත 
* Front facing camera - 0.3 mp (640x480) හොඳ තත්වයේ ඇත  
* android 2.3.5
* Vga - Adreno 200 ( Games පැත්තෙන්  නම් මම install කරපු games හිරවීමකින් තොරව ක්‍රියා කරයි .

අමතර සේවා .

viber, skype video call , maps , G.P.S , Geo tagging  , Adobe flash,navigation (compass: no)
Tv - dialog tv- via internet. (ඩයලොග් ආයතනයන් ලබාදෙන (MyTV PC Client) Adobe Flash install කරගැනීමෙන් නැරබිය හැක.

තවත් දේවල් නම් - ඔබ torrent භාවිත කරන කෙනෙක් නම් , Google play store මගින් u torrent  .app
එක ලබාගෙන . ඔබගේ Micro sd කාඩ්පතට බාගතකිරීම් සිදුකරගැනීමේ හැකියාවද ඇත.

මා විසින් install කරන ලද මෘදුකාංග ගැන ඉදිරියේදී කතාකිරීමට බලාපොරොතු වෙමි!