මේක dialog ආයතනයෙන් රූ.17,490. මේ දුරකථනය දැන් (Android I.C.S) මෙහෙයුම් පද්දතිය සමග. ලබාගන්න පුළුවන්.
More images click this (http://stwsanjaya.blogspot.com/)
***specification****
* CPU hardware - QDR MSM 7x27A SKU 1
* CPU model- armv7 processor (vfp3,NEON)
* CPU FREQUENCY 245.76~1008.0 Mhz
* SCREEN RESOLUTION 480x800
* Screen density - 240 dpi
* Ram- 512- (මගේ i 43 එකේ එන්නේ 394 mb)
* internal memory 1803.1 mb
* Camera 5.0 mp (2592x1944 pix) හොඳ තත්වයේ ඇත
* Front facing camera - 0.3 mp (640x480) හොඳ තත්වයේ ඇත
* android 2.3.5
* Vga - Adreno 200 ( Games පැත්තෙන් නම් මම install කරපු games හිරවීමකින් තොරව ක්‍රියා කරයි .
අමතර සේවා .
viber, skype video call , maps , G.P.S , Geo tagging , Adobe flash,navigation (compass: no)
Tv - dialog tv- via internet. (ඩයලොග් ආයතනයන් ලබාදෙන (MyTV PC Client) Adobe Flash install කරගැනීමෙන් නැරබිය හැක.
තවත් දේවල් නම් - ඔබ torrent භාවිත කරන කෙනෙක් නම් , Google play store මගින් u torrent .app
එක ලබාගෙන . ඔබගේ Micro sd කාඩ්පතට බාගතකිරීම් සිදුකරගැනීමේ හැකියාවද ඇත.
මා විසින් install කරන ලද මෘදුකාංග ගැන ඉදිරියේදී කතාකිරීමට බලාපොරොතු වෙමි!
No comments:
Post a Comment