Sunday, August 18, 2013

අපි අද බලමු කොහොමද android g,b එකට adobe flash player install කරන විදිය


අපි බලමු කොහොමද ඔයාගේ android g.b smartphone එකට 
ඇඩෝබි ෆ්ලෑෂ් ඉන්ස්ටෝල් කරන ආකාරය.

1 . මුලින්ම රූපයේ තිබෙන ආකාරයට ෆොන් එකේ  Settings >Applications>Unknown Sources  ක්‍රියාත්මක කරන්න .

                                                                    
2.පහල තියෙන ලින්ක් එකෙන් Adobe Flash Player.apk) කියන File එක ඔයාගේ PC එකට ඩවුන්ලෝඩ් කරගෙන . SmartPhone එකේ Sdcard එකට කොපි කරලා . එතනට ගිහින් File එක Open කරගන්න.



(http://www.4shared.com/get/R9W6dkKm/Adobe_Flash_Player.html)


3.රූපයේ දැක්වෙන ආකාරයට Complete action using වලින් Package installer තේරීමෙන් ඉන්ස්ටෝල් කිරීම සිදු කල හැක .  දැන් Restart කරන්න. දැන් ඔබට අන්තර්ජාලයේ ඇති YouTube සහ වෙනත් වෙබ් අඩවි වල ඇති ෆ්ලෑෂ් Video ඔබේ Smartphone එකෙන් නැරබිය හැක.

ෆ්ලෑෂ් වලට හරියන්න හොද. Web browser එකක් තමයි UC-webbrowser.

( https://play.google.com/store/apps/details?id=com.UCMobile.intl)

No comments:

Post a Comment