Thursday, September 5, 2013

Smartphone භාවිතයෙන් ආරක්ෂක කැමරාවක් සකසාගමු.

අද මම ඔයාලට කියන්න යන්නේ තවත් වටිනා මෘදුකාංගයක් ගැන. මේකේ නම තමයි (web of cam) මේක පාවිච්චි කරන්න . අනිවාර්යෙන්ම wi-fi portable hotspot  තියෙන්න ඕන . ඒ වහෙම ඔයාගේ පරිගණකයේත් wi fi තියෙන්න ඕනේ ( Router අවශ්‍ය නොවේ). මුලින්ම ඔයා බලන්න ඔයාගේ Drivers හරියට Install වෙලාද කියලා.

1-මුලින්ම Google Playstore එකෙන් Web of cam ඩවුන්ලෝඩ් කරගෙන install කරන්න .
(https://play.google.com/store/apps/details?id=com.webofcam&hl=en)












2-දැන් ඔයාගේ දුරකතනයේ wi-fi portable hotspot  ක්‍රියාත්මක කර .ඇප් එක open කරගන්න.















3.ඔයාගේ Windows 7 පරිගණකයේ (internet access) මත ක්ලික් කර AndroidAP සම්භන්ද වෙන්න .
මතක තබාගන්න ඔයාගේ දුරකතනයේ (Internet Data) off  කරන්න . මොකද මේ හරහා internet share වෙන නිසා ඔබගේ මුදල් නැතිවීමේ ඉඩකඩ ඇත.(මෙය සදහා අන්තර්ජාලය අවශ්‍ය නොවේ)
























4.දැන් පහත රූපයේ තියෙන ආකාරයට එහි ඇති වෙබ් ලිපිනය . (Firefox or chrome Web browser) එකේ ලිපිනයට ලබාදෙන්න . සියල්ල හරියට ඇත්නම් . දැන් සජීවීව දුරකතනයේ සිට පරිගණකය වෙත 'රැහැන් රහිතව රුප ලැබෙනු ඇත. දුර සීමාව Wi-fi ඇඩප්ටර් එකේ ගුණාත්මක භාවය මත තීරණය වේ . (adobe flash player පරිගණකයේ තිබිය යුතුයි!


No comments:

Post a Comment